Lankatypemoney.com
About Us
💡www.Lankatypemoney.com වෙත ඔබව ඉතා සතුටින් පිළිගනිමු. අප වෙබ් අඩවිය ලංකාවේ පළමු හා අංක 1 (Data Entry) online emoney වෙබ් අඩවිය වන අතර, මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාව අතරේ විශ්වාසය, ආදරය හා මහත් ගෞරවයක් දිනාගත් වෙබ් අඩවියක් වේ. ඊට හේතුව වන්නේ මේ වන විටත් ඉතා විශාල ප්‍රමාණයකට මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස අප වෙබ් අඩවිය ඉතා සාර්ථකව වැජඹීමයි. මීට සහය දැක්වූ ඔබ සියලුම දෙනාට හදපිරි ස්තූතිය පුද කරමු.
💡Lankatypemoney.com අප වෙබ් අඩවිය හරහා ප්‍රධාන වශයෙන් සිදු කරනුයේ,
01. ඔන්ලයින් හරහා හැකි ඉක්මනින් ඔබගේ Data Entry වැඩ කරගැනීමට, වෙබ් අඩවියට පළ කර ඔබගේ කාර්‍යන් පහසුවෙන් හා අඩු වියදමකින් නිමා කර ගැනීම.
02. ඔන්ලයින් මුදල් ඉපයීමට කැමති ඕනෑම පුද්ගලයෙක්ට වෙබ් අඩවියේ ලියාපදිංචි වී Data Entry වැඩ කර, Full-Time හෝ Part-Time වශයෙන් නිවසේ සිට හෝ ඔබ කැමති වෙනත් ඕනෑම ස්ථානයක සිට වැඩ කර ඔබගේ බැංකු ගිණුමටම මුදල් ලබා ගැනීම. එසේ තම තමගේ බැංකු ගිණුමටම මුදල් ලබා ගත් අයගේ Payment Proofs බැලීමට, පහතින් ඇති link එක ඔබන්න.
Lankatypemoney.com Payment Proofs
🔶අප වෙබ් අඩවිය දැනට වසර 4ට අදික කාලයක් ලංකාවේ Data entry වෙබ් අඩවියක් ලෙස ඉතාමත් සාර්ථකව වැඩ කටයුතු පවත්වා ගෙන ආ වෙබ් අඩවියකි. මෙයින් type setting වැඩ කරගැනීමට බලාපොරොතුවෙන් සිටින අද්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු මහත්ම මහත්මියන්ට මෙන්ම අමතර ආදායමක් බලාපොරොත්තුවෙන් සම්බන්ද වූ පුත්ගලයන්ට විශාල සේවාවක් අප වෙබ් අඩවියෙන් සිදු වූවා මෙන්ම ඉදිරියටත් ඒ අයුරින්ම සිදු වන බවත් සතුටින් ප්‍රකාෂයට පත් කරමු.
🔶2024 දෙසැම්බර් මස 30 වන දින සිට - 2026 දෙසැම්බර් මාසය වන තෙක් (වසර 02 ක කාලයක්) නව ලියාපදිංචි කටයුතු සීමාකර ඇති බව ප්‍රකාෂයට පත් කරමු. ඊට හේතුව වනුයේ දැනට සම්බන්ද වී සිටින පුත්ගලයන් ප්‍රමාණවත් වන නිසාය. එබැවින් නිකරුනේ ලියාපදිංචි කටයුතු කිරීමට ආයතනයට කිසිසේත් අවශ්‍යතාවයක් නොමැත. දැනට අප වෙබ් අඩවියත් සමග බොහෝ ගුරුභවතුන් හා වෙනත් ආයතන නිළදාරීන් සම්බන්ද වී සිටින බවත් එම වැඩ (Project) කිරීමට ඊට ප්‍රමාණවත් පුත්ගලයන් සිටින බවත් ඉතාමත් සතුටින් ප්‍රකාෂයට පත් කරමු.
🔶වෙබ් අඩවියට සම්බන්ද වී අමතර ආදායමක් උපයා ගැනීමට ලියාපදිංචි වූ පුත්ගලයන්ගෙන් 30% ක් වැනි පිරිසක් ඔවුන්ගේ Registration Details වලට Red mark දැමීමෙන් ඉවත් කිරීමට මෙතෙක් කලක් සිදුවී ඇත. එය එසේ සිදු කිරීමට ආයතනයේ නීති සහ රෙගුලාසි වලට අනුව සම්පූර්ණ අයිතිය ආයතනයට පවතින නිසාය. ඊට හේතු වනුයේ බහුතරයක් පිරිස්, ගුරුවරයෙකුගේ වැඩ ( නිබන්දන / පේපර් / සටහන් පත්‍රිකා) වැනි දෑ බාරගැනීමෙන් පසුව මගහැරීමයි. එසේ පිරිස් අතරින් නිදහසට කරුණ වනුයේ (අසනීප වී සිටීම, තමන්ගේ මව නැති වීම, අවමංගල උත්සවයක් පැවතීම) වැනි කරුණුය. ( මෙයින් පුදුමයට කරුණ වනුයේ වැඩ බාරගත් පසු 80% ත් වැඩි පිරිසකගේ මව නැති වීමයි - එය මහත් විමතියකට කරුණක් බව උගත් බුද්ධිමත් ඕනෑම පුත්ගලයෙකුට වැටහේ) මේ අතරින් ප්‍රදාන වැරැද්ද වනුයේ නියමිත දින තෙක් කිසිවක් ප්‍රකෂයට ඔවුන් පත් නොකිරීමයි. තමන් බාර ගත් project එක යම් කිසි පෞත්ගලික හේතුවක් මත කිරීමට නොහැකිනම් එය ආයතනය දැනුවත් කිරීමෙන් වෙනත් පුත්ගලයෙකුට හෝ බාර දී කරගැනීමට ආයතනයට හැකියාව ඇත, නමුත් එම නූගත් පිරිස් එය මගහැර එම project එක බාර දුන් ගුරුවරයාත් , ආයතනයේ නිළදාරීන් අපහසුතාවයට පත් කරයි. ආයතනයේ පවත්වා ගෙන ආ දිනයේ සිටම මේ දක්වා යම් පුත්ගලයෙකුට වැඩක් බරා දෙන සෑම අවස්තාවකදීම අප දැනුවත් කරනුයේ ( මේ project එක හොදින් පරීක්ෂා කරන්න. මෙහි ඇති details වලට අනුව කිරීමට හැකියාව ඇත්නම් පමනක් මෙය බාරගන්නා ලෙසයි) මෙසේ දන්වා සිටියදීත් ඔවුන් ආයතනය අපහසු තාවයට පත් කරයි. තම registration details වලට Red mark වැදීමට තවත් හේතුවක් වනුයේ අයතනයේ නිළදාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදීමයි. කෙසේ හෝ මෙවැනි හේතූන් නිසා ආයතනයට මෙතෙක් සම්බන්ද වූ පුත්ගලයන්ගෙන් 30% ක් වැනි පිරිසක් Red mark දැමීමට ආයතනයට සිදු වුනු බව කණගාටුවෙන් ප්‍රකාෂයට පත් කරමු.
සමාජ මාධ්‍ය තුල ආයතනයට බැන වදින, වැරදි පවසන පුත්ගලයන්ද, ඒවාට ප්‍රතිචාර දක්වා ඇති පුත්ගලයන්ද මෙසේ Red mark සටහන් වූ පුත්ගලයන්වේ. ඔහුන් තම වැරැද්ද එහිදි දක්වන්නේ නැත. ආයතනයට වැරැදි පැවැරීමක් පමණයි සිදු කරනුයේ. එම ගැටලු පරීක්ෂා කිරීමේදි එකම පුත්ගලයා විවිද තැන් වල එකම වැරදි සටහන් කර ද්වේශ සහගත ලෙස ක්‍රීයා කර ඇත. ඔවුන්ට එසේ සත්‍ය චෝදනාවක් ඇත්නම්, නීතීමය කිරීමාර්ගයක් ගත හැකිය. නමුත් ඔවුන්ට එසේ සිදු කිරීමට නොහැක. ඊට හේතුව වනුයේ ඔවුන්ගේ වැරැදි තිබෙන නිසා බව උගත් බුද්ධිමත් ඕනෑම පුත්ගලයෙකුට අවබෝද කරගත හැක. එම සෑම පුත්ගලයෙකුගේම සියලුම තොරතුරු සහ screanshot ආයතනය සතු නිසා, එසේ ආයතනයට විරුද්දව නීතිමය කිරීමාර්ගයක් ගත නොහැකි බැවින් මෙවැනි අපෘෂ්ඨ වංශී ක්‍රීයා ඉතාමත් පිළිකුළ් ලෙස හෙළා දකිමු. මෙවැනි පිළිකුළ් සහගත ක්‍රියා මෙම සටහන කියවන ඔබත් අනුමත නොකරන්නේ නම් එම ක්‍රියාකාරකම් වලට විරුද්දව Report යන අවස්තාව අනුගමනය කරන ලෙසත් ඉල්ලා සිටිමු.
🔶ආයතනය පවත්වාගෙන ආ දිනයේ සිටම වැටුප් ගෙවීම් [payment proofs] සියල්ල වෙබ් අඩවියේ පළ කර නොමැත. ඊට හේතුව වනුයේ බොහොමයක් පිරිස් තමන් ලබා ගන්නා payment එක, ඔවුන්ගේ තොරතුරු පොදුවේ වෙබ් අඩවියට පළ කිරීමට අකමැත්ත නිසාය. එබැවින් සියලුම Payment proofs වෙබ් අඩවියේ පළ කර නැති බව දන්වා සිටිමු. තවද එහි පළ කර ඇති සියලුම Payment proofs 100% ක් සත්‍ය බවද ඉතාමත් වගකීමෙන් ප්‍රකාශයට පත් කරමු. ඒ හා සම්බන්ද යම් චෝදනාවක් වේනම් කරුණාකර ඊට අදාල ක්‍රියාමර්ග ගත හැකි බවත් දන්වා සිටිමු.
🔶 ආයතනයට වැරැදි චෝදනා පළ කරන පුත්ගලයන්ගේ තොරතුරු සහ ඔහුන්ගේ වැරදි සහිත screanshot පොදුවේ වෙබ් අඩවියට පළ කරන ලෙස යෝජනා ලැබී ඇත. ඊට ඔබගේ අදහස් හා යෝජනවන් අපගේ custermer service එකට එවන්න.
🔶අප ආයතනයේ නම සඳහන් කරමින්, වෙබ් අඩවියට ලියාපදිංචි කරන මුවාවෙන් කවුරුන් හෝ පුත්ගලයෙකු ඔබගෙන් මුදල් ලබා ගන්නේ නම් අනිවාර්‍යෙන්ම custermer service එකට දැනුවත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
🔶ඔබට ආයතනයේ ලියාපදිංචි වීමට අවශ්‍යයිනම් කරුණාකර මෙම වෙබ් අඩවියේ තොරතුරු පිරිස්සීමෙන් හා වැඩ කිරීමට හැකිනම් පමණක් ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටිමු.
සියලුම දෙනාට ස්තූතියී.
www.Lankatypemoney.com
💡 ඔබට අප වෙබ් අඩවිය පිළිබදව ගැටලුවක් ඇත්නම්, වෙබ් අඩවියේ ඉහල ඇති Contact Us හරහා click කිරීමෙන් අපව සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇත. ඒ අතරම ඔබගේ වටිනා අදහස් හා යෝජනාවන්ද අප ඉතා ගෞරවයෙන් බලාපොරොත්තුවෙමු. (පැය 24ක් ඇතුලත ඔබට පිළිතුරක් ලබා දීමට අපගේ කාර්‍යමණ්ඩලය කටයුතු කරයි)